31.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙට්‍රල් නෞකාවක් මේ සතියේදී දිවයිනට

පෙට්‍රල් නෞකාවක් මේ සතියේදී දිවයිනට

පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය ඇතුළත දිවයිනට පැමිණෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම නෞකාව සඳහා මූලික ගෙවීම් සිදු කර ඇති බවයි.