26.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමිරිස් කුඩු ප්‍රසන්නටත් රාජ්‍ය ඇමති ධුරයක්

මිරිස් කුඩු ප්‍රසන්නටත් රාජ්‍ය ඇමති ධුරයක්

පාර් ලිමේන්තුවේදී මිරිස් කුඩු ගැසූ පොදුජන පෙරමුණේ පාර් ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරටද අද (08) දිනයේදී රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිව තිබෙනවා.

දින 52ක බල පෙරළියේදී රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන්ට මිරිස් කුඩු ගැසූ බවට ප්‍රසන්න රණවීරට චෝදනා එල්ල විය.

ඒ අනුව ඔහුට අද දිනයේදී ලැබී ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය ධූරයයි.