28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවතු කම්කරුවන් සඳහා විශේෂ දීමනාවක්

වතු කම්කරුවන් සඳහා විශේෂ දීමනාවක්

ලෝක ආහාර වැඩසටහන යටතේ සියලුම වතු කම්කරුවන්ට සහ නාගරික වතු ප්‍රජාවට ඔක්තෝබර් මාසයේ සිට විශේෂ දීමනාවක් ලබා දෙන බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

නව පාර් ලිමේන්තු සැසිවාරයේ කර් මාන්ත හා ගෘහ රැකියා පිළිබඳ අමාත්‍ය උපදේශක කමිටුව ඊයේ පාර් ලිමේන්තුවේදී ප්‍රථම වරට රැස්විය.

ආර් ථික අර් බුදය පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි වතු කම්කරුවන්ට සහ නාගරික වතුකර ජනතාවට මෙම දීමනාව ලබාදෙන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

පවතින අර් බුදය මධ්‍යයේ ජපානය, කොරියාව, ඊශ්‍රායලය වැනි රටවලට ශ්‍රමිකයන් යැවීම නියාමනය කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.