30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමන්තා පවර් ලබන සතියේ දිවයිනට

සමන්තා පවර් ලබන සතියේ දිවයිනට

ශ්‍රී ලංකාවේ ආර් ථික අර් බුදය සහ සංවර් ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් ලබන සෙනසුරාදා දිවයිනට පැමිණීමට නියමිතය.

ඇය ශ්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක් රැඳී සිටිනු ඇතැයි තොරතුරු වාර්තා වෙයි.