30.6 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසූර් ය බලශක්ති ගාස්තු සංශෝධනය කෙරේ

සූර් ය බලශක්ති ගාස්තු සංශෝධනය කෙරේ

සූර් ය බලශක්ති ගාස්තු සංශෝධනය කිරීම සඳහා පත්කළ කමිටුවේ සාමාජිකයින් සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් ඊයේ (08) පැවැත්වුණා.

එම කණ්ඩායම එහි හවුල්කරුවන් සමඟ ඉදිරි සතිය තුළදී නව ගාස්තු හඳුන්වාදීමට සැලසුම් කර ඇති බවත්

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ ආර් ථික සාධක, අඩු වියදම් ඉදිකිරීම්, මූල්‍ය ධාරිතාව යනාදිය සලකා බලන බව අමාත්‍යවරයා පැවසීය.