30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළවළු මිල යළි ඉහළට

එළවළු මිල යළි ඉහළට

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් වෙළෙඳපොළේ එළවළු මිල යළි ඉහළ ගොස් තිබෙනවා.

වෙළෙන්දන්ට අනුව බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 600 දක්වාද, කැරට් කිලෝවක් රුපියල් 400 දක්වාද, මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 800 දක්වාද, බටු කිලෝග්‍රෑමයක් රුපියල් 400 දක්වාද ඉහළ ගොස් ඇත.

මීට සමගාමීව පිපිඤ්ඤා, පෙයාර් ස් සහ ගස්ලබු මිලද ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර් තා වේ.