26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොච්චිකඩේ තවත් මරණයක්

කොච්චිකඩේ තවත් මරණයක්

කොච්චිකඩේ, දළුකොටුව ප්‍රදේශයේදී පිරිසක් විසින් වාහන අලෙවිකිරීමේ ආයතනයක සේවය කළ මුරකරුවෙකු ඝාතනය කර තිබේ.

මුරකරුගේ අත් පා ගැටගසා මෝටර් රථ තුනක රුපියල් තුන්ලක්ෂ අසූදහසක් පමණ වටිනා පැති කන්නාඩි යුගල තුනක් සොරකම් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය අය 66 හැවිරිදි පුද්ගලයෙකු වන අතර කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.