25 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභයගේ ආරක්‍ෂක අංශ ප්‍රධානියාට උසස්වීමක්

ගෝඨාභයගේ ආරක්‍ෂක අංශ ප්‍රධානියාට උසස්වීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්‍ෂක අංශ ප්‍රධානියා මෙන්ම යුද හමුදා විශේෂ කාර් ය බළකායේ නිලධාරියකු වූ මහින්ද රණසිංහ බ්‍රිගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් ධූරයට උසස් කර ඇත.

ජුලි 12 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැර ගියේය.

මහින්ද රණසිංහ රාජපක්ෂ යුවළ මාලදිවයිනේ සහ සිංගප්පූරුවේ රැඳී සිටින කාලය තුළ ඔවුන්ට ආරක්ෂාව සැලසීම විශේෂත්වයකි.