27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදමිතා අබේරත්නට ඇප

දමිතා අබේරත්නට ඇප

ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න ඇප  මත මුදාහැර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර ඇත්තේ, රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2 ක් මත ඇය මුදා හරින ලෙසයි. 

දමිතා අබේරත්න පසුගිය (07) වනදා රාත්‍රී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් දියත උයන පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ මැයි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වී දේපළවලට හානි කිරිමේ චෝදනා යටතේයි.