31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙසැම්බරයේදී පළාත් පාලන මැතිවරණයක්

දෙසැම්බරයේදී පළාත් පාලන මැතිවරණයක්

ප්‍රාදේශීය සභාවල නිල කාලය ලබන වසරේ මාර් තු 20 වැනිදායින් අවසන් වේ.

ඔක්තෝබර් 30 වැනිදාට පෙර ඡන්ද හිමි නාමලේඛනයට අත්සන් කළ යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

මේ අනුව එළඹෙන දෙසැම්බර් මාසය වනවිට පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ප්‍රාදේශීය සභාවල නිල කාලය පසුගිය මාර් තු මාසයේදී අවසන් වූ අතර එය තවත් වසරකින් දීර් ඝ කෙරිණි.

ඒ අනුව එම කාලය අවසන් වීමට පෙර මැතිවරණ නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා ඇත.