28.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගයේ ජයත් ලංකාවට

ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගයේ ජයත් ලංකාවට

ලෙජන්ඩ්ස් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (11) ඉන්දියාවේ බාන්පූර්හී පැවති තරඟයෙන් ඔස්ට්‍රේලියානු පිල පරදවා ලකුණු 38ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල සමත් වුනා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 218ක්.

නායක තිලකරත්න දිල්ශාන් ලකුණු 101ක් ලබාගත් අතර දිල්ශාන් මුනවීර නොදැවී ලකුණු 95ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිලට පන්දුවාර 18ක් අවසානයේ සියළුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180ක් පමණකි.