31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර හා කුකුල් මස් මිල යළි ඉහළට

බිත්තර හා කුකුල් මස් මිල යළි ඉහළට

විදුලි ගාස්තු, ජල ගාස්තු සහ බදු ඉහළ දැමීම හේතුවෙන් කුකුළු මස් සහ බිත්තර මිල යළි ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ රජය මැදිහත් වී සහන ලබා දෙන්නේ නම් මිල අඩු කළ හැකි බවයි.