32.8 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරු 30ක් වන්දි ඉල්ලයි

මන්ත්‍රීවරු 30ක් වන්දි ඉල්ලයි

මැයි 09 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලදී ගිනි තබා විනාශ කළ නිවාස සඳහා වන්දි ලබා ගැනීමට ඉල්ලුම්පත් ඉදිරිපත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිස් දෙනකු පමණක් බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ දී අනාවරණය විය.

එම ප්‍රචණ්ඩ ක්‍රියාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 74 දෙනකුගේ නිවාස ගිනි ගැනීම් හෝ පහරදීම් සිදුව ඇති නමුත් මන්ත්‍රිවරු 44 දෙනකු අයැදුම්පත් ඉදිරිපත් කර නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමට දැනුම් දී තිබේ.