රාජ්ය සංස්ථාවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පසුගියදා පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී පැවසීය.
ශ්රී ලංකන් ගුවන් සේවය, ශ්රී ලංකා විදුලිබල මණ්ඩලය, ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය යන ආයතන එයින් ප්රමුඛස්ථානයක් ගනී.
පාඩු ලබන රාජ්ය අංශයේ සමාගම් පුනරුත්ථාපනය කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇත්තේ එම සමාගම්වලට සිදුවන විශාල පාඩුව තවදුරටත් රජයට දරාගත නොහැකි බව පවසමිනි.