27.4 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙළඳ ඇමතිගෙන් තිරිඟු පිටි හිඟයට තිත

වෙළඳ ඇමතිගෙන් තිරිඟු පිටි හිඟයට තිත

තුර් කිය සහ ඩුබායි රටවලින් ආනයනය කරන ලද තිරිඟු පිටි ඉදිරි දිනවලදී ලැබීමට නියමිත බව වෙළෙඳ හා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

ආනයනකරුවන් එම පිටි ආනයනය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා පසුගිය දිනවල වැටලීම් සිදු කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.