28.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews51 වන ජගත් මානව හිමිකම් සැසිය ඇරඹෙයි

51 වන ජගත් මානව හිමිකම් සැසිය ඇරඹෙයි

51 වන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අද (12) ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය.

මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් එක්වීමට නියමිතයි.

එමෙන්ම අද විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙම සැසිය ඇමතීමටද නියමිතව ඇත.