27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යාවශ්‍ය ඖෂධ ගැනීමට ඩොලර් මිලියන 100ක්

අත්‍යාවශ්‍ය ඖෂධ ගැනීමට ඩොලර් මිලියන 100ක්

අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

වෙනත් ව්‍යාපෘතිවලට වෙන් කරන ලද ඩොලර් මිලියන 100ක මුදල් මෙලෙස අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබා දී ඇට.

කොළඹ නාගරික පුනර් ජීවන ව්‍යාපෘතියට සහාය වීමේ ව්‍යාපෘතිය මගින් ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් සහ ආපදා අවම කිරීමේ පියවර මගින් නායයාම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතියෙන් ලැබුණු ඩොලර් මිලියන 30ක මුදල මේ සඳහා ලබා දී තිබේ.