අඳුරු රටට ආලෝකයක් ගෙන ඒමට කාන්තාවන්ට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (12) පැවති විශේෂ මහජන සේවා වැඩසටහනක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මෙසේද කීය.
“වර් තමානයේ කාන්තාවන් අභියෝග රැසකට මුහුණ දෙනවා. ආර් ථික අර් බුදය මධ්‍යයේ මන්දපෝෂණය ඇතුළු බරපතළ ගැටලු රැසකට ඔවුහු මුහුණපාන්වා. මිනිස් ජීවිතයේ වගවීම සහ වගකීම සම්බන්ධයෙන් කාන්තාවන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. ඔවුන්ගේ කාර්යභාරය අපමණයි.“