― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආර් ථික පුනර් ජීවනය ගැන තීරණ ගැනීමට කැබිනට් අනුකමිටුවක්

ආර් ථික පුනර් ජීවනය ගැන තීරණ ගැනීමට කැබිනට් අනුකමිටුවක්

ආර් ථික පුනර් ජීවනය සහ වර් ධනය පිළිබඳව කඩිනම් තීරණ ගැනීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ජනාධිපති, අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් එම අනුකමිටුව සඳහා ඇතුළත් කර ඇති අතර වත්මන් අර් බුදකාරී ආර් ථික තත්ත්වය හමුවේ ආර් ථික පුනර් ජීවනය සහ වර් ධනය සඳහා ගතයුතු ඉහළ ප්‍රමුඛතාවයන් හඳුනාගෙන මෙම තීරණය ගෙන ඇත.