27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආසියානු ශූරයින් අද අලුයම දිවයිනට

ආසියානු ශූරයින් අද අලුයම දිවයිනට

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා අති උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නෙට්බෝල් කණ්ඩායම අද උදෑසන හයයි තිහේ සිට තම කුසලාන ප්‍රදර්ශනය කරමින් පෙළපාලියක යෙදෙනවා.