26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළේ නැහැ

ගෑස් මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළේ නැහැ

ලිට්‍රෝ සමාගම ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම සමාගම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ සමාගම මේ බව ප්‍රකාශ කර ඇත.