28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවත්තල ගින්නකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වත්තල ගින්නකින් කාන්තාවක් ජීවිතක්ෂයට

වත්තල ප්‍රදේශයේ නිවසක සිදුවූ හදිසි ගිනි ගැනීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් එම නිවසට ගිනි තබා තිබෙනවා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි කාන්තාවකි.

ගින්නට හසුවීමෙන් එම නිවසේ සිටි 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු සහ ගිනි තැබීම සිදුකළ පුද්ගලයා පිළිස්සුම් තුවාල සහිතව රාගම රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.