26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට බිත්තර වික්ක 80කට නඩු

වැඩි මිලට බිත්තර වික්ක 80කට නඩු

වැඩි මිලට බිත්තර අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

බිත්තරයක් රුපියල් 50කට වඩා වැඩි මිලට අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දිගින් දිගටම වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බවයි.