22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට ගොඩ ඒම සඳහා ADB සහය දෙයි

ශ්‍රී ලංකාවට ගොඩ ඒම සඳහා ADB සහය දෙයි

ආසියානු සංවර් ධන බැංකුවේ (ADB) දකුණු ආසියානු දෙපාර් තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Kenichi Yokoyama පැවසුවේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කර තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ක්ෂේත්‍ර රැසක සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බවයි.

ආසියානු සංවර් ධන බැංකුවේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති කාර් යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවිය.

පවතින අර් බුදකාරී තත්ත්වයෙන් මිදීම සඳහා ගතයුතු ක්‍රියාමාර් ග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.