25.6 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක්

එළැඹෙන 19 වැනිදා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

දෙවන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය නිමිත්තෙන් මෙම තීරණය ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.