29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු මිලට යූරියා ලබාගැනීමට ජනපතිගෙන් සැලැස්මක්

අඩු මිලට යූරියා ලබාගැනීමට ජනපතිගෙන් සැලැස්මක්

පවතින වෙළඳපොළ මිලට වඩා අඩු මිලට යූරියා පොහොර කිලෝග්‍රෑම් 50ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර් ථික සංවර්ධන මධ්‍යස්ථාන ශක්තිමත් කිරීම සඳහා බහුආංශික සහයෝගීතා යාන්ත්‍රණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ දියත් කළේය.

ඕනෑම අර් බුදයකදී සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා ප්‍රවේශය ලබා ගැනීමට මිනිසුන්ට සමාජ – ආර් ථික පරිසරයක් නිර්මාණය කිරීම එහි අරමුණයි.