28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළිසබෙත් රැජිනගේ දේහය බකිංහැම් මාළිගයට

එළිසබෙත් රැජිනගේ දේහය බකිංහැම් මාළිගයට

දෙවැනි එළිසබෙත් රැජිනගේ දේහය අද (14) ස්කොට්ලන්තයේ එඩිම්බරෝහි ශාන්ත ජයිල්ස් දෙව්මැදුරේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට රැගෙනවිත් තිබේ.

මේ වනවිට ලන්ඩන්හි බකිංහැම් මන්දිරයේ තැන්පත් කර ඇති දේහය අද (14) පස්වරුවේ වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත රැගෙනයාමට නියමිතය.