33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඩු 11ක් සමඟ යාපනයේ තරුණයෙක් අත්අඩංගුවට

කඩු 11ක් සමඟ යාපනයේ තරුණයෙක් අත්අඩංගුවට

යාපනය වඩුක්කෝට්ටේ මුරුකන් කෝවිලඩි, ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස කඩු 11ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිසි විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු තුණවි, වඩුක්කෝට්ටේ, යාපනය ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියෙකි. සැකකරු හා කඩු තොගය වඩුක්කෝට්ටේ පොලීසිය වෙත භාර දී ඇත.