29.5 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකපුටු කාක් තාලෙට නලාව නාද කළ නීතිඥවරයා නඩුවෙන් නිදහස්

කපුටු කාක් තාලෙට නලාව නාද කළ නීතිඥවරයා නඩුවෙන් නිදහස්

අරගලයේදී ජීවිත පූජා කළ හා තුවාල ලැබූ අරගලකරුවන් සිහිපත් කිරීම සඳහා ගාලු මුවදොර පිටියේ පැවති සැමරුමකදී තමන් සිටි මෝටර් රථයේ සවි කර තිබූ නළාව ‘කපුටු කාක් කාක්’ යන රිද්මයෙන් හැඬවීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවේ නීතිඥවරයා නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළේය.

කිසිවෙකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමේදී නිසි පරිදි නීතිය පිළිබඳව අධ්‍යයන කිරීමෙන් අනතුරුව නඩු පවරන ලෙසට කොටුව පොලිසියට දැඩි ලෙස අවවාද කළේය.