23.9 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් කුළුණ නැරඹීමේ ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක්!

නෙළුම් කුළුණ නැරඹීමේ ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක්!

හෙට (15) මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත නෙළුම් කුලුණ නැරඹීම සඳහා වන ප්‍රවේශ පත්‍රය වෙනුවට, ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජයේ සංසරණය වන බව චීන තානාපති කාර් යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

චීන තානාපති කාර් යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අදාල ප්‍රවේශ පත්‍රය ව්‍යාජ එකක් බවත් එය සමාජ මාධ්‍යයේ බෙදා ගැනීමට පෙර එය සත්‍යාපනය කර ගන්නා ලෙසයි.

නෙලුම් කුළුණ සම්බන්ධයෙන් නොමිලේ කරන ලද ප්‍රචාරණය ගැන ස්තුතිවන්ත වන බව චීන තානාපති කාර් යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබේ.