28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැනීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැනීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60ට සීමා කිරීමට රජය ගත් තීරණය ක්‍රියාත්මක කිරීමේ චක්‍රලේඛය අද (14) නිකුත් කෙරේ.

මෙම චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවක විශ්‍රාම වයස් සීමාව 60 කට සීමා කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා කිහිපයකට එය බල නොපාන බවද ඔහු අවධාරණය කළේය.