26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසර 5ක වැටුප් රහිත නිවාඩුව අංශ කිහිපයකට අවලංගුයි

වසර 5ක වැටුප් රහිත නිවාඩුව අංශ කිහිපයකට අවලංගුයි

රජයේ සේවකයන්ට වසර පහක වැටුප් රහිතව ලබාදෙන නිවාඩුව පාසල් ගුරුවරුන්, සෞඛ්‍ය අංශ සේවකයන් සහ තාක්ෂණික සේවා වැනි කාණ්ඩ සඳහා අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ පවසයි.

ඉහත සඳහන් ක්ෂේත්‍ර හැර සෙසු ක්ෂේත්‍ර සඳහා මෙම චක්‍රලේඛය අදාළ නොවන අතර රජයේ සහ විවිධ ආයතනවල අතිරික්ත කාර් ය මණ්ඩලය ඉවත් කිරීම සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දී තිබේ.