ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට අනවසරයෙන් ඇතුළු වී දේපල හානි කළ පුද්ගලයින් 14 දෙනෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.
ඒ අනුව පහත ඡායාරූපවල සිටින පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු දන්නේ නම් 071 – 8594913, 011 2449358, 011 2013883 යන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිසිය නිවේදනය කළේ.





