30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජල බිල් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ ජල සැපයුම අත්හිටුවන්නැයි උපදෙස්

ජල බිල් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ ජල සැපයුම අත්හිටුවන්නැයි උපදෙස්

ජල බිල්පත් නොගෙවූ මන්ත්‍රීවරුන්ගේ නිවෙස්වලට ජල සැපයුම අත්හිටුවන ලෙසට උපදෙස් ලැබී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබේ.

පනත් කෙටුම්පත්වලට විසඳුම් නොලැබුණු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය අද (15) කථානායකවරයාට දැනුම් දෙන බව වාණිජ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාථ පැවසීය.

පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් ජල බිල්පත් නොගෙවීම හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් ලක්ෂ 30ක පාඩුවක් සිදුව ඇතැයි වාර් තා වේ.