29 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෑලියගොඩ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

පෑලියගොඩ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

පෑලියගොඩදී ඊයේ (14) රාත්‍රී 8.30ට පමණ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාර් ගයේ ගමන්කළ පුද්ගලයෙක්ට මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වෙඩි වැදුන ස්ථානයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ හිස් පතොරම් කොපු 01ක් සහ සජීවී පතොරමක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.