27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබසයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය හමුවෙයි

බසයක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය හමුවෙයි

තලෙයිමන්නාරම සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක තිබී අයි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මන්නාරම නගරයට පිවිසෙන ස්ථානයේ පවතින යුද හමුදා මාර්ග බාධකයේදී බස් රථය පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය සහිත පාර්සලය හමුවී ඇති අතර එහි ග්‍රෑම් 250ක බරින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තිබී ඇති අතර කිසියම් ජාවාරම්කරුවෙකු විසින් මත්ද්‍රව්‍ය බසයට දමා ගොස් ඇතැයි පොලිසිය සැක කරනවා.

මෙම මත්ද්‍රව්‍ය පාර්සලය බස් රථය තුළ තැබූ පුද්ගලයා සොයා මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.