28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිල්කෝ ඉන්ධන වංචාවට සම්බන්ධ සේවකයින්ට අනිවාර් ය නිවාඩු

මිල්කෝ ඉන්ධන වංචාවට සම්බන්ධ සේවකයින්ට අනිවාර් ය නිවාඩු

මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කර් මාන්තශාලවේ මහා පරිමාණ ඩීසල් වංචාවට සම්බන්ධ සියලු සේවකයන් විමර්ශන අවසන් වනතෙක් අනිවාර් ය නිවාඩු යැවීමට පියවර ගෙන තිබේ.

මිල්කෝ සමාගමේ සභාපතිවරයා මෙම වංචාව සම්බන්ධයෙන් ඊයේ (14) කෘෂිකර් ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කරනු ලැබූ අතර 2021 වසරේ සිට මෙම ආයතනය තුළ ඉන්ධන වංචාවක් සිදු වී ඇති බවත් ඩීසල් ලීටර් 45,000කට අධික ප්‍රමාණයක් පුද්ගලික ඉන්ධහල්වලට විකුණා ඇති බවටත් තොරතුරු අනාවරණය වී තිබේ.