25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රී ලංකාව නාවික - වාණිජ කේන්ද්‍රස්ථානයක් කරනවා

ශ්‍රී ලංකාව නාවික – වාණිජ කේන්ද්‍රස්ථානයක් කරනවා

ශ්‍රී ලංකාව නාවික – වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) ජාතික ආරක්ෂක විද්‍යාතනයේ පැවති උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.

මේ තුළින් ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කිරීමට අදහස් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.