30 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsT20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇමතිගේ අනුමැතිය

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ඇමතිගේ අනුමැතිය

2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ සංචිතයට අනුමැතිය ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එහි වැඩි දුරටත් දැක්වෙන්නේ, ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ අනුව එය අනුමත කළ බවයි.