29 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති හෙට අලුයම එංගලන්තයට

ජනපති හෙට අලුයම එංගලන්තයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (17) අලුයම එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

ඒ අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහායි. අවමංගල්‍ය උත්සවය එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේදී ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිතය.

මහ රැජිනගේ අවසන් කටයුතු සිදු කෙරෙන ලබන 19 වැනිදා ශ්‍රී ලංකාවේ ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එදින රජයේ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ.