27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් රිය අනතුරකට

තවත් ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙක් රිය අනතුරකට

ලංකාවේ තවත් ජනප්‍රිය පෞද්ගලික පන්ති ගුරුවරයෙක් අද (16) අළුයම රිය අනතුරකට ලක්ව තිබේ.

ඔහු උසස් පෙළ ජනප්‍රිය භෞතික විද්‍යා දේශක අසේල රණසිංහයි. අද අළුයම අනුරාධපුර සිට පන්ති අවසන් කර කුරුණෑගල දක්වා පැමිණෙමින් සිටියදී කුරුගෑගල මාස්පොතදී ඔහු මෙම හදිසි රිය අනතුරකට ලක්ව තිබේ.

සමාජ මාධ්‍ය පුරා මේ අනතුරට අදාළ ඡායාරූප සහ තොරතුරු මේ වනවිට සැරිසරනවා. පහත දැක්වෙන්නේ ඒ රිය අනතුරේ ඡායාරූප.

භෞතික විද්‍යා දේශක අසේල රණසිංහට අප ඉන්මන් සුවය ප්‍රාර්ථනා කරමු.