26.7 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලේ සේවකයෙක් ජටියෙන් මුහුදට වැටී අතුරුදන්

නොරොච්චෝලේ සේවකයෙක් ජටියෙන් මුහුදට වැටී අතුරුදන්

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ සේවය කළ විදුලි බලමණ්ඩලයේ සේවකයෙකු එහි ජටියෙන් මුහුදට වැටී අතුරුදන් වී තිබේ.

දැනට නාවික හමුදාව විසින් අතුරුදන් වූ පුද්ගලයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර් තාකරු පැවසීය.