ඉදිරියේදී ඇමති ධූරයක් ලබා ගැනීම තීරණය වන්නේ පක්ෂයේ තීරණය මත බව පාර් ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
මාධ්‍යවේදීන් ඇසූ පේශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අමාත්‍ය ධුර ලබා ගැනීමට ප්‍රථම ආණ්ඩුව ස්ථාවර කළ යුතු බවයි.
පක්ෂයෙන් කැබිනට් මණ්ඩලයට යන්නේ කවුද යන්න තීරණය කළ යුතු බවත් පුද්ගලයන් මත පදනම්ව එම තීන්දුව නොගන්නා බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.