― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේ බිඳ වැටීමක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේ බිඳ වැටීමක්

විදේශ කටයුතු අමාත්‍යංශයේ කන්සියුලර් අංශයේ සහතික නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නතර කර තිබේ.

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් නැවත දැනුම් දෙන තෙක් අදාළ කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

මේ වන විට පරිගණක පද්ධතියේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර එය යථා තත්වයට පත් කළ පසු නැවත දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.