28 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅසුරන ලද සම සහිත කුකුළු මස් කිලෝවකට මිල නියම කෙරේ

අසුරන ලද සම සහිත කුකුළු මස් කිලෝවකට මිල නියම කෙරේ

අද සිට අසුරන ලද (සම සහිත) කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1300ත් 1350ත් අතර මිලකට අලෙවි කරන බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

සත්ව ආහාර තිබේ නම් කුකුළු මස් නිෂ්පාදන වියදම අඩුකර ගත හැකි බවත් කුකුළු නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයින් රැස්වී සාකච්ඡා කරන බවත් සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේය.