28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආසියාවේ හොඳම සහල් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ - මහින්ද අමරවීර

ආසියාවේ හොඳම සහල් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ – මහින්ද අමරවීර

ආසියාවේ හොඳම සහල් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව කෘෂිකර් ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විදෙස් රටවලින් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවයි.