30 C
Colombo
Friday, October 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨා අගමැති කරන්න පොහොට්ටුවේ වෑයමක්

ගෝඨා අගමැති කරන්න පොහොට්ටුවේ වෑයමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි උනන්දුවක් දක්වන බව වාර් තා වේ.

නමුත් එම පක්ෂයේම තවත් පිරිසක් පවසන්නේ දිනේෂ් ගුණවර්ධන තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවත් ඔහු යළි දේශපාලනයට පිවිසීම පිළිබඳව කිසිදු තොරතුරක් ප්‍රකාශ කර නොමැති බවත් වාර් තා වේ.