32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsචීනය අභිබවමින් ශ්‍රී ලංකාවට ණය දීමෙන් ඉන්දියාව එකට

චීනය අභිබවමින් ශ්‍රී ලංකාවට ණය දීමෙන් ඉන්දියාව එකට

ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී චීනයට අභිබවා ඉන්දියාව ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

විදෙස් වාර් තාවක දැක්වෙන්නේ මෙම වසරේ මාස හතරක කාලය තුළ ඩොලර් මිලියන 968ක ණය ප්‍රමාණයක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බවයි.

2017 වසරේ සිට 2021 දක්වා වසර පහක කාලයක් තුළ චීනය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 947 ක ණය ප්‍රමාණයක් ලබා දී ඇති බවත් විදෙස් මාධ්ය සඳහන් කරයි.