30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් වේලාව දීර් ඝ කරන්නැයි ඉල්ලීමක්

පාසල් වේලාව දීර් ඝ කරන්නැයි ඉල්ලීමක්

පාසල් වේලාව පස්වරු 4 දක්වා දීර් ඝ කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබේ.

ඔහු පවසන්නේ පාසල්වල ක්‍රීඩා කටයුතු මෙන්ම අධ්‍යාපනික කටයුතු කෙරෙහිද සිසුන් අවධානය යොමු කළ යුතු බවයි.

ඒ සඳහා පාසල් වේලාව පස්වරු 4 දක්වා දීර් ඝ කළ යුතු අතර සිසුන් පැය 2ක් ක්‍රීඩා කටයුතුවල නිරත විය යුතු බව එම නිවේදනෙයි වැඩිදුරටත් දැක්වෙයි.