පාසල් වේලාව පස්වරු 4 දක්වා දීර් ඝ කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර තිබේ.
ඔහු පවසන්නේ පාසල්වල ක්‍රීඩා කටයුතු මෙන්ම අධ්‍යාපනික කටයුතු කෙරෙහිද සිසුන් අවධානය යොමු කළ යුතු බවයි.
ඒ සඳහා පාසල් වේලාව පස්වරු 4 දක්වා දීර් ඝ කළ යුතු අතර සිසුන් පැය 2ක් ක්‍රීඩා කටයුතුවල නිරත විය යුතු බව එම නිවේදනෙයි වැඩිදුරටත් දැක්වෙයි.