24.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමරික්කාර් ටත් කැබිනට් ඇමති ධුරයක්

මරික්කාර් ටත් කැබිනට් ඇමති ධුරයක්

ඉදිරි සමගි ජන බලවේග රජයක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට කැබිනට් ඇමති ධුරයක් ලබාදෙන බව සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කොලොන්නාවේ සංවිධානය කර තිබූ ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.

එම වීඩියෝව පහතින්…